Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata wayasa 18i, ena avurudde marry karanna inne,man loku lamayek une avurudu 12di,e mul kaalaye osap weema maasayak ara maasayak une,dan maaspatha osap weema wunath hari dinayata wada dawas 6,7k parakku welai hadenne,doctor meka samanya deyakda? Daruwan nomathi weida? Pahadili karala denna doctor,please

අසන ලද්දේ: La*** · වයස 18 · 534 views

පිළිතුර

මෙය දැනට ගැටළුවක් නොවෙයි. ඔබ දරුවෙකු බලාපොරොත්තු වෙන කාලයේදී පරීක්ෂා කර සුදුසු ප්‍රතිකාර ලබා ගන්න. ඉන් දරු ඵල නැති වෙන්නේ නැහැ.