Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් පොසිටිව් වී ස්කෑන් එකේ ගැබක් නොපෙනුණොත් මොකද කරන්නේ?

Test positive but no pregnancy seen on the scan — what now?

Dr mata november 3 mischarge una. Scan kala ERPC one na kiwa. December 10 urine hcg possitive. Scan kala.IUP na kiyala kiwa. Dr me pregnancyk neweda man monawad karanna one

අසන ලද්දේ: Sh*** · වයස 29

මේ සඳහා නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි. එහි ප්‍රතිඵල මත ඉදිරියට කල යුතුදේ තීරණය කල හැකියි.