Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ ඇස් ලෙඩ හැදුණොත් බබාට බලපායිද?

Does an eye infection during pregnancy affect the baby?

Doctor, pregnant kaalayedi as leda hadunoth, eken babata balapaamak wenawada?

අසන ලද්දේ: Ro*** · වයස 25

නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ. සමහර ඖෂධ වර්ග හානිකර විය හැකි නිසා වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා ගන්න.