Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් නෙගටිව් වුණත් ඔසප් නොවුණොත් ආයෙත් ටෙස්ට් කරන්නද?

If the test was negative and no period, should you retest?

Dr.Mata Menses hadanna thibuna 15.Mara day 30 passe h adanawe.Mata a do beta hodata bada kekkumak ekka konda ameruwak haduna.Dr kenakta kiuwama Menses ameruwath kiyale behath dunna Dan a ameruwa hodai but Menses una ne.mn hcg test ekak kale ekath negative.aapahu hcg test ekak kala uthuda.thanx dr

අසන ලද්දේ: ch*** · වයස 31

ඔසප් වීම ප්‍රමාද වේ නම් නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.