ඔසප් වීම මාසයක් පමා නම් ටෙස්ට් එකෙන් දැනගන්න පුළුවන්ද?
Can a test detect pregnancy after a month of no period?
Dr mata last mensas hadune november 6 wenida in pasu me wena thek mata mensas hadune mn dec.15 pregnancy test kara eth negitive mn pregnat nm me kaledi danaganna puluwan neda? Mn pregnacy ekak hopes kara gena hitiye sr.ikman pilithurak balaporoththu wemi. thank you
ඔව්. සැකයක් ඇතිනම් නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?