Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.man November wala urine full report ekak gaththa.pus cells 4-6 , epithelial cells 4-6 , bacteria 1 plus . Urine wala bacteria thiyanawa kiyala beheth dunna.december wala man pregnt kiyala danagattha.Beheth peepu nisa prashnayak weida?bacteria thathwaya nisa kalalayata hani karaida?

අසන ලද්දේ: Ni*** · වයස 26 · 554 views

පිළිතුර

ප්‍රතිකාර ලබාගෙන සම්පූර්ණයෙන් ආසාදන තත්වය සුවවි ඇතිනම් එමගින් හෝ ඖෂධ නිසා හෝ දරුවාට හානියක් සිදුවෙන්නේ නැහැ.