Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr man daruwek balaporoththuwen innwa.mensas hedena date eka pahu una nisa hcg ekak beluwa.etkota negative.tawa satiyak idalat mensas hedune neti nisa hcg ekak beluwa.etakotat negative.e ai docter.

අසන ලද්දේ: Ud*** · වයස 23 · 684 views

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ඉන් අදහස් වෙන්නේ ඔබ ගැබ් ගෙන නැති බවයි. ඔසප්වීම ප්‍රමාද වීමට හේතුව සොයා බැලීමට නම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි