ප්‍රශ්නය
Birth control ekak widiyatta lup eka sarthakathwaya kohomada?lup eka thibiyadi gab ganimak sidu wiya hakida?asa wanna ai asa gab ganima awadanamda?plz dr pahadili karanna
පිළිතුර
මෙය සාර්ථක උපත් පාලන ක්‍රමයක්. ඕනෑම උපත් පාලන ක්‍රමයක් අසාර්ථක වීමට සුළු අවදානමක් තිබෙනව. එලෙස ගැබ් ගැනීමක් සිදු වුවහොත් ඉන් දරුගැබට හානි වෙන්නේ නැහැ.