කුරුලෑ බෙහෙත් ගන්න අතරේ ගැබ් ගත්තොත් බබාට ප්‍රශ්නයක්ද?
Can acne medicine harm the baby if you conceive on it?
Doctor mage baba Mn pregnant wela masa 2nd miscarriage una. Dan Mn babek balaporotu wenawa. Mn danata pimples walata beheth gnnawa. Mn danatama pregnant nm eka daruwata problem ekak weida. Doctor Mn danata bick eke hariyata gaman ynawa. Palamu masaya tula godak gassena eka hoda nadda. Palamu baba nati una nisa e prashna 2 gana Mn bayen inne doctor. E prashna 2 ta Mata pahadili answer ekak laba danna... Plz doctor. Oyata pin
කුරුලෑ සඳහා ලබාදෙන සමහර ඖෂධ දරුවාට හානිකර විය හැකි නිසා ඒ ගැන ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න. බයිසිකල් වල ගමන් කිරීම හානිකර නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?
ෆෝලික් ඇසිඩ් පරක්කු වී පටන් ගත්තොත් දරුවාට හානියක්ද?Does starting folic acid late in pregnancy harm the baby?