එපිඩුරල් දුන්නාට පස්සේ අත හිරිවැටෙන්නේ ඇයි?
Why is the hand numb after an epidural in labour?
docter epidural wedanavnashakaaya kiyanna puluwanda.mata baba lebune. normal.. namuth mata a wedana nanashakaya dunna...mata prasawacwedawa denune ne.namuth den wam atha hiri wetila. baba lebi sathi 2..a ay docter
අතේ හිරි වැටීම මෙයට සම්බන්ධ නැහැ. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?