Skip to main content
ප්‍රශ්නය

PCOS නිසා ශරීරයේ බර වැඩි වෙනවද?

Does PCOS cause weight gain?

Dr mata mensuses wenne behet biwuwoth witarai mata eka babek innawa mama vog dr kenekta pennuwahama kiwuwa progesterone test ekak karana kiyala mama tikak mahatai me progesterone wadi wela tibila behet biwuwoth age bara gatiya adu weida dr mata pcos tiyenawa e nisada mahat wenne

අසන ලද්දේ: Ru*** · වයස 28

PCOS තත්වය නිසා ශරීරයේ බර වැඩිවිය හැකියි. එය පාලනය කිරීමට හොඳම ක්‍රමය ව්‍යායාම සහ ආහාර පාලනය කිරීම මගින් බර අඩු කර ගැනීමයි. ප්‍රොජෙස්ටරෝන් මට්ටම පරීක්ෂා කරන්නේ එම මාසයේ ඩිම්බ පිටවීම සිදුවී ඇතිදැයි දැන ගැනීමට පමණයි.