පිරිමි හෝමෝන වැඩි වී දරුවන් නැති නම් කුමක් කළ යුතුද?
High male hormones and no baby yet — what should be done?
Docter mm Marry karala danata aurudday. Thama mata babala Naha docter mata marry karapu 1st month akema pregnet una miscarriage aka una.thama babala Naha. Docter kenek Chantal Kara.mata purusha hormones wadiy kiyala metformin dunna aymath masa 3nakin anna keewa.docter dn mata menses hadila thiyeddima docter gawata geyoth hodadiyda. Docter mata pregnet wenna one ikmanata docter.
මෙයට හේතු සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?