ගැබ්ගෙනදැයි දැනගන්න කලින් ප්‍රවේශම් වෙන්න ඕනද?
Should you be careful before you know you are pregnant?
Dr.osapweema nawathi dawas keyakinda checking ekak karanna ona babek balaporoththu wenawanam a gena danaganna kalin prewesam weemak siduweya yuthuda
විශේෂයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය නැහැ. ඔසප්වීමට නියමිතව තිබූ දිනය පසුවී සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?