ප්‍රශ්නය
Dr mama vaginismus valen pelenva mama ma Sadh a parathe kara gatha utha kenama anshaya kata ayath doctor kenkganda ?vog da? vena anshayakata ayath dr kenkganda?
පිළිතුර
නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙම රෝග තත්වය ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/431-vaginismus-sexual-pain.php