Skip to main content
ප්‍රශ්නය

සීසර් හතර පාරක් කරන්න පුළුවන්ද?

Can a caesarean be done a fourth time?

Dr..ceaser karanna puluwan tun serayaida.. hatara parks karanna berida...ceaser karala babala hatara hadanna puluwanda

අසන ලද්දේ: An*** · වයස 30

නැවත නැවත සිසේරියන් සැත්කම් සිදු කරනවිට සංකූලතා ඇතිවීමට අවදානම වැඩි වෙනව. සිසේරියන් සැත්කම් තුනකට වඩා අවශ්‍ය නම් සිදු කල හැකියි.