Skip to main content
ප්‍රශ්නය

සංසේචනයෙන් පසු ගර්භාෂයේ තැන්පත් වෙන්න දින කීයක් යනවද?

How many days after fertilisation does implantation happen?

වෛද්‍යතුමනී ,සංසේවනයකින් පසුව යුක්තානුවක් කළලයක් බවට පත් වී ගර්භාෂයේ තැන්පත් වීමට දින කීයක් ගත වෙනවාද ?

අසන ලද්දේ: ති*** · වයස 24

මේ සඳහා දින 6-7ත් අතර කාලයක් ගත වෙනව