නම: Ma*** | වයස: 25
ගැටළුව

Doctor man den 35weeks pregnant mage baba dagalanawa adui.kalin idanm mata eka aduwen denune.eya dagalana eka mulinma denuneth sathi24n.mata thiyna getaluwa clinic eken card ekak denawane baba dgalana heti mark kranna.udeta eya dethun parakata wada dgalanne..e nisa man eka peyakata ekak wage mark karanne.eka prashnayakda doctor...anika vog sirta qwama eya beheth ekak vidda babage degaleem denenna.eth klin wagema thama.baba hodinma innawa kiyala thama qwe..mekata mn mokada kranna ona sir

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ. දැනට දඟලන ප්‍රමාණයට වඩා බබාගේ දැඟලීම අඩුවේනම් රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)