ගැබ් බව දැනගත්තට පස්සේ කවදා පරීක්ෂාවට යන්න ඕනද?
After a positive test, when should the first check-up be?
doc mata miscarriage 2k una .last eka une 1st august .ita passe november 13-16 dawas 3k withara le binduwak wage dawasa gane giya.doc me maseth thawama mata periods hedun nethi nxa mama ada pegnancy stip ekk genth beluwama eka positive .doc mama adama doc knk channel kala yuthuda?nethnm thawa sathiyk withara giyama channel karannada?.
සති 7ක් පමන වෙන විට වෛද්‍ය වරයෙකු හමුවීම ප්‍රමාණවත්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?