බෙහෙත් ගනිද්දී ඔසප් වීම දුඹුරු පාටින් ටිකක් ආවොත් ප්‍රශ්නද?
Is a scanty brown period while on hormone tablets a problem?
සර් මට මාසික ඔපස් විම හැදුනේ නොවැම්බර් 22 .ඩොක්ටර් කෙනෙක් මාව බලලා කිවා මටග් හෝමෝන වල ප්‍රස්නයක් කියලා.මට බෙහෙත් දුන්නා.දැන් දවස් 25 ක් වෙනවා බෙහෙත් බොන්න අරන්.දැන් සතියක් වගේ ඉදලා මට කිරි පැහැති වෙලා ශ්‍රාවය පිටවෙනවා.දෙසැමිබර් 22 දින සුද්ද විම හැදෙන්න පටන් ගත්තත් එය දුබුරැ පැහැයට ටාකක් විතරයි ඉට පස්සෙ දින 2ක් නැහැ .හය ගැටලුකාරි තත්වයක්ද
නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?