Skip to main content
ප්‍රශ්නය

බර කිලෝ 41ක් නම් නිරෝගී දරුවෙක් ලැබෙන්න පුළුවන්ද?

At 41 kg, can you hope for a healthy baby?

Dr.mage bara 41 usa adi 5y meya nirogi daruwek balaporoththu wenna puluwan mattamakda

අසන ලද්දේ: Ch*** · වයස 25

ඔබේ බර තරමක් අඩු නිසා ඉන් දරුවාට බලපෑමක් ඇතිවිය හැකියි. බර නියමිත මට්ටමට ගැනීමට උත්සාහ කරන්න.