පෝෂණ අතිරේකයක් දිගටම ගැනීම ගැබ් ගැනීමට බාධාවක්ද?
Can a daily food supplement affect conceiving later?
Dr mama daruwek sedimata balaporottu wenne tawa 1yers witara giyata passe. daruwek sedimata tawa kalayak ati nisa mama usas tatwaye poshana atirekayak dinapata gattata kamak nedda. ain anagatayedi daruwek sedimata badawak ati weida. thenk you.
ඉන් ඉදිරියේ දී ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?