Skip to main content
ප්‍රශ්නය

ගැබිනි සමයේ ලිංගිකව එක්වීම සුදුසු නැද්ද?

Is it safe to have sex during pregnancy?

Dr...garbani samaye lingikawa ekathu wima nusudusuda?

අසන ලද්දේ: Ru*** · වයස 27

සංකූලතාවක් නිසා එසේ නොකරන ලෙස ඔබේ වෛද්‍ය වරයා අවවාද කර නොමැතිනම් ලිංගිකව එක්වීමෙන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.