Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකේ කළු තිතක් විතරක් පෙනෙන්නේ ඇයි?

Why does an early scan show only a black dot?

Dr Mata antimata periods harine Nov 7.urine check kelama positive VOG kenekgen scan kelama kiwwa garbashaye black colour thitak witarai pennane babekda kiyala penne n.a. kiyla.mekata hethuwa m okakda doctor?anit prashna doctor me kalaye sex kirima sidusuda?

අසන ලද්දේ: Ha*** · වයස 28

මෙහි තත්වය හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. ලිංගිකව එක්වීම නිසා මේ කාලයේ කලලයට හානියක් සිදුවෙන්නේ නැහැ.