Skip to main content
ප්‍රශ්නය

ගැබ් ටෙස්ට් එකේ නෙගටිව් ප්‍රතිඵලය විශ්වාස කරන්න පුළුවන්ද?

Can a negative pregnancy test be trusted?

DOCTOR MATA ME SARE PERIOD UNE NAHE.DAN FIVE DAYS DELAY.EYA GAB GANIMAKADA? NATHAHOTH MATA VENA LEDAKA LAKSHANAYAKDA?.MAMA DOCTOR PRAGNANCY SLIP EKEKING CKECK KARAMA NEGATIVE AVA.EKA TRUST KALA HAKIDA

අසන ලද්දේ: CH*** · වයස 37

ඔව්. තව දුරටත් ඔසප්වීම ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.