Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter normal baba hambaweddi babata enna yoniye kapumak yodana vta wedananashaka hospitl walin aniwarenm labadenwada..docter mn pregnt mn godak bayen inne..plz mata answer ekak denna

අසන ලද්දේ: ha*** · වයස 23 · 600 views

පිළිතුර

සමහර රජයේ රෝහල් වල වේදනා නාශක දීමෙන් තොරව තවමත් මෙම කැපුම යොදනව. ඔබේ වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැන ගන්න.