ශරීරය උෂ්ණ නිසා දරු පල ප්‍රමාද වෙනවද?
Does a heaty body delay having a baby?
doc.mama wiwaha wi denata awruddai masa 7k pamana wenawa.kisidu upath palana kramayak bawitha kale nehe.period weema nisi paridi sidu wenawa.mage shariraya ushna gatiyen uktai.daruwek lebima pramada wanne a nisada doctor.obagen upades balaporottu wemi
නැහැ. දරු ඵල ප්‍රමාදවීමට හේතු දැන ගැනීමට ඔබ දෙදෙනාම පරීක්ෂාවට ලක්විය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?