Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් එක නෙගටිව් නම් ගැබ් ගෙනද කියා දැනගන්නේ කොහොමද?

How to know for sure about pregnancy when the test is negative?

Doctor mata anthimata osap une octomber 22 ita passe thama hedune ne api babek balaporoththuwenui inne eth test karala balanakota eka negitive hariyatama babekda kiyala denaganne kohomada

අසන ලද්දේ: A.*** · වයස 23

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ දැනට ගැබ් ගෙන නැහැ. ඔසප්වීම ප්‍රමාද වීමට වෙනත් හේතුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි.