ගර්භණී කාලයේ යෝනි මාර්ගයෙන් වතුර වගේ යන්නේ ඇයි?
What does watery fluid from the vagina in pregnancy mean?
Dr. Mama sathi 32 gabiniyak. Yoni margayen wathura wage swalpayak pita wenawa. Eya kumana thathwayakda? (Babage dagalima samanya paridi sidu wenawa.)tks.
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. නමුත් වෝට බෑග් එක කැඩීමක් නිසාත් වතුර වැනි දියරයක් පියවිය හැකි නිසා වෛද්ය වරයා හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්ය ප්රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?