Letrozole පෙති සහ Ovidac එන්නතෙන් වෙන්නේ මොකක්ද?
What do letrozole tablets and the Ovidac injection do?
Dr. Letrozole Tab. & Ovidac inj. me 2n sidu wanne kumakda?
ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට සහ මේරූ ඩිම්බ පිටවීමට උපකාර කිරීමට මෙම ඖෂධ දෙක භාවිතා කරනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?