සති 4දී ස්කෑන් එකට දරුවා පේන්නේ නැද්ද?
Is the baby not visible on a scan at four weeks?
Docor. Mt menses antimata une nov. 28. Mt menses wenna oni Dec. 26. Bt une na. Mn urine check kala separates. Positive. Vog dr lagata giyama sir kiwwa baba Tama penne na 4 weeks kiyala. Mt January 10 Enna kiwwa. Dr 4 weeks walin baba penne nadda dr. Mt bayai doctor mt masa 3 kata kalin miscarriage ekak una. Doctor menses hadenne natuwa urine check kalata positive wealth pregnant novee inna puluwanda.
ස්කෑන් පරීක්ෂණයෙන් හරියටම ගර්භණීදැයි දැන ගැනීමට සති 6ක්වත් ගත විය යුුතුයි. වෙනත් සංකූලතාවක් නැතිනම් මේ ගැන කලබල වෙන්න එපා. නැවත ස්කෑන් පරීක්ෂණය කර හරියටම විස්තර දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?