ගර්භණී කාලයේ බර මදි නම් බර වැඩි කර ගන්නේ කොහොමද?
How can weight be gained when it is low in pregnancy?
Waidda tumani man marri marala masa 5a pasu daruwak labanna awa man marri karanna kalin godak mahatai dan masa sati 30k walat bara 48 49 tiyanna koccara amaruwan kawat bara wadi wanna mis man allapu vog sarut bara madi anawa mokadda akata karanna ona
පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න. දරුවාගේ ස්කෑන් පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් ඔබේ බර වැඩිවීම ගැන එතරම් සැලකිලිමත් විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?