Skip to main content
ප්‍රශ්නය

බාතොලින් ගෙඩි සැත්කමෙන් පසු කොපමණ කලක් එක් නොවී ඉන්න ඕනද?

How long after Bartholin's cyst surgery should sex be avoided?

Sir,marsupialization surgery eka kirimen pasu kopamana kalayak sex kirimen walakinna onada.pregnent mawak

අසන ලද්දේ: Ni*** · වයස 28

ශල්‍යකර්මය කල ස්ථානය සම්පූර්ණයෙන් සුවවූ පසු ලිංගික එක්වීම සුදුසුයි. සාමාන්‍යයෙන් මේ සඳහා සති 3ක් හෝ 4ක් ගත වෙන්න පුළුවන්.