නම: Ni*** | වයස: 28
ගැටළුව

Sir,marsupialization surgery eka kirimen pasu kopamana kalayak sex kirimen walakinna onada.pregnent mawak

පිළිතුර


ශල්‍යකර්මය කල ස්ථානය සම්පූර්ණයෙන් සුවවූ පසු ලිංගික එක්වීම සුදුසුයි. සාමාන්‍යයෙන් මේ සඳහා සති 3ක් හෝ 4ක් ගත වෙන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)