දෙවෙනි බබාට මාස දෙකකින් ගැබ් නොගත්තොත් සාමාන්යද?
Is two months without conceiving a second baby normal?
Dr.mama deweni waratat babak balaporoththuwen sitinne.namut masa 2 k tisse plan kalat garbanibawak sidu uye na.ma docter kenek hamu wiya uthuda?.ma hata kumana tretmant akak anugamanaya karaida?mema thathwaya swabhawikaida?palaweni tharuwanam palaweni masama pilisidagatta.
සමහරවිට පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්රමාද වෙන්න පුළුවන්. කිසියම් රෝග තත්වයක් ඇතිදැයි සැකනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?