මාස එකහමාරක බබා මල පහ නොකළොත් මොකද කරන්නේ?
What to do when a small baby is not passing stools?
Doctor mage babata masa1 1/2k wenava.eya dan dawas keepayaka idan mala paha karana eka adu una.dan dawas 2k vithara baba mala paha kalema ne.api doctor kenekta pennuwama a doctor kiwwa eka gana a tharam baya wenna deyak ne kiyala.namuth baba godak apahasuwen thatamanawa.badath purawa dala wage.meyata kumak kalà yuthuda?
මේ ගැන ඔබේ ලමා රෝග වෛදය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. මෙම වෙබ් අඩවිය මගින් ලමා සෞඛ්‍ය පිළිබඳ උපදෙස් ලබා දෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?