නම: Ni*** | වයස: 22
ගැටළුව

Doctor mage babata masa1 1/2k wenava.eya dan dawas keepayaka idan mala paha karana eka adu una.dan dawas 2k vithara baba mala paha kalema ne.api doctor kenekta pennuwama a doctor kiwwa eka gana a tharam baya wenna deyak ne kiyala.namuth baba godak apahasuwen thatamanawa.badath purawa dala wage.meyata kumak kalà yuthuda?

පිළිතුර


මේ ගැන ඔබේ ලමා රෝග වෛදය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. මෙම වෙබ් අඩවිය මගින් ලමා සෞඛ්‍ය පිළිබඳ උපදෙස් ලබා දෙන්නෙ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)