IUI එකක් නැවත කරන්න ගැටලුවක් තියෙනවද?
Is there any problem in doing another IUI?
dr, mata mensusu irregular, oct 22 last period une, man urine test kala,negative.dan dawas 4ka wage idala oluwa hiriwatila wage udeta ofc ekedi, mata dawas 4ka wage idala brown colour clods wage pitauna. man danata maasa May wala wage IUI ekak kala donate karagena. husbandge sperm count eka adu nisa. nawatha kirima gataluwak nathida, pahadili karanna dr. thanks.
නැවත ඔසප්වීමෙන් පසු වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න. නැවත IUI කිරීමට ගැටළුවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?