ප්‍රශ්නය
මගේ පළමු දරුවා ප්‍රසුතියේදී අඩු භාවිතා කිරිමට සිදු විය. දෙවන දරුවාටද එසේ කිරිමට සිදු වේද? අඩු භාවිතයට වඩා සීසර් සැත්කමකින් දරුවා බිහිකිරිම ආරක්ෂිතද?
පිළිතුර
නැහැ. දෙවන වර සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු කිරීමට හැකියාව තිබෙනව. සිසේරියන් සැත්කමට වඩා අඬු ආධාරයෙන් ප්‍රසූතිය සිදුකිරීමේදී සිදුවෙන හානිය අවමයි.