ප්රසූතියේදී ෆයිබ්රොයිඩ් ගෙඩිය ඉවත් කරන්න පුළුවන්ද?
Can a fibroid be removed at the time of delivery?
Dr.mama masa 7 ka gabini kanthawak.maga garbashaya fibroid aka tiyanawa kiuwa.aka mata baba labanakota ain kara ganna puluwan wida?
දරු ප්රසූතිය අවස්ථාවේ ෆයිබ්රොයිඩ් ගෙඩි ඉවත් කිරීම එතරම් සුදුසු නැහැ. අවශ්යනම් පසුව මේ සඳහා අවශ්යනම් පසුව ශල්යකර්මයක් සිදුකල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?