මුත්රා දැවිල්ල ගැබ් ගැනීමේ ලක්ෂණයක්ද?
Is burning when passing urine a sign of pregnancy?
Dr mata periods anthimata hadune 11/28. Mata puthek innawa. Thawath daruwek balaporoththuwen inne. Mama dan urine test ekak kalata kamak nadda dr? Ewagema mata muthra dewillak wage tikak thiyenawa dawas 4ka withara indan. Geb gath pasu ese muthra dewillak wage athi wenawada dr. Thank you.
තවමත් ඔබට ඔසප්වීම සිදුවී නැති නම් මුත්රා පරීක්ෂා කර බලන්න. මුත්රා දැවිල්ල ගැබ් ගැනීමේ ලක්ෂණයක් නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?