Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mama pregnant wela masa 2k wenawa..lingikawa ekathu vima hodada?nethinam a sadaha sudusu kalaya kumakda?

අසන ලද්දේ: As*** · වයස 24 · 820 views

පිළිතුර

ඔබට කිසියම් සංකූලතාවයක් නිසා ලිංගික එක් නොවෙන ලෙස වෛද්‍ය වරයා උපදෙස් ලබා දී නැතිනම්, ගර්භණී කාලයේ ලිංගිකව එකතුවීමෙන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.