දෙන්නාගේම ලේ වර්ගය එකම නම් ඒක ප්රශ්නයක්ද?
Is it a problem if both partners have the same blood group?
Dr, magei mahaththayagei le wargaya ekai A + eka getaluwakda apita?.. apita kalin babek lebenna indala sathi 6 n sobaiwkawama nathi una.wash kare na on na kiwa scan karama. den apita babekta hitala wage,mage kalin baba hambenna innakota bade lawata amaruwa tika tika tibuna hemawelema na.denuth ehema tiyanawa eka samanaya deyakda? agata amaruwak nam na.apita kalin ehema unu nisa mata bayai dr. le wargaya A+ una kiyala eka prasnayakda dr? denma Vog dr kenekwa hambenna yan onada dr? thanks.
නැහැ. මෙය ගැටළුවක් නොවෙයි. ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?