ප්‍රශ්නය
Dr.mama pregnant wela masa 2k wenawa..mata samahara dawas walata kaha parata huru sharawayak yoni margen pitawenawa.meya kumakda.me mage palmu daruwa.
පිළිතුර
මෙය බොහෝවිට සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගටම පවතීනම් ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.