ඔසප් වීමට කලින් කොන්ද, බඩ, පියයුරු රිදීමට ප්‍රතිකාර ඕනද?
Do back, belly and breast aches before a period need treatment?
Doctor. Mage kalin missed abortion ekak una. Dan masa thunaka aita daruwek balaporoghthu wenawa. Mensus cycle thun weni sathiye idan konda, bada, breast ridenna gannawa. Eth anthimata periods hadenawa. Me sadaha ma kumak kala yuthuda?
මෙය සාමාන්‍ය තත්වයක්. ප්‍රතිකාර අවශ්‍ය නැහැ. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?