නම: Ru*** | වයස: 29
ගැටළුව

Doctor mata menses hadune december 7 ath davas 19 passe man tikak mahansi una mata rosa patata vagema la duburu patata diyarayak vage yoni margayen pita veemak una davas 3 kalayak poddak thibuna a gana pahadanna

පිළිතුර


මෙයට හේතුවක් පැහැදිලි නැහැ. ඔබට වෙනත් රෝග ලක්ෂණයක් නැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)