Skip to main content
ප්‍රශ්නය

ලූපය දාලා යෝනි මාර්ගයට අනිනවා නම් මොකද කරන්නේ?

What to do when the loop pricks and causes cramps?

Dctr mama loop thla sathi thunak wenava mama toilt gihn awama loop eka mage yoni margaye anenava.. mata hari kekkumai..muthra karanakotath loop eke nuula mage athe gewenava..

අසන ලද්දේ: Fa*** · වයස 21

වෛද්‍ය වරයා හමුවී නැවත පරීක්ෂා කරවා ගන්න. මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි.