Skip to main content
ප්‍රශ්නය

තයිරොක්සින් බොන කෙනෙකුගේ දරුවා දුර්වල වෙනවද?

Does low thyroid make the baby weak?

Man thyroxion hormon adu nisa beheth digata gannawa. Mata babek oni. Eth bayai thyroxin adukama nisa daruwa durwala wei kiyala. Ekman piliturak balaporothtu wemi. Thank you

අසන ලද්දේ: Sa*** · වයස 28

ඔබ නියමිත මාත්‍රාවට තයිරොක්සින් ඔෟෂධය ලබා ගන්නේ නම් දරුවාට කිසිම හානියක් වෙන්නේ නැහැ. වෙෙද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.