ප්‍රශ්නය
මට බබා ලැබිල මාස 5ක් වෙනවා,එත් මගේ උදරය විශාලයි, එය අඩු කර ගන්න පුළුවන් වියායාම මොනවාද
පිළිතුර
මේ සඳහා උදරයට පමණක් ව්‍යායාම කිරීම ප්‍රමාණවත් නැහැ. දිනකට පැය 1/2ක් වත් ව්‍යායාම වල යෙදෙන්න. ඊට අමතරව අාහාර පාලනය කිරීමටත් අවශ්‍ය විය හැකියි.