Skip to main content
ප්‍රශ්නය

සති 27දී බබා නිතරම දඟලන්නේ නැති එක සාමාන්‍යද?

At 27 weeks, is it normal for the baby not to move constantly?

Dr.mata danata sathi 27i. Baba dagalanawa danenne kohomada.mage badata tattu kirimak wage wenawa.hadisiyen bada udin issenawa wage danenawa atha tiyan iddi.eth hama tissema dagalan ne.dawasata kochchara wela eya dagalanna onada.hitapu gaman eyage dagalima paya 4,5 k ne.eka ehema wenne ai.masa 7nda hodata baba dagalanne.ane mata ikman pilithurak denna.thank you

අසන ලද්දේ: Th*** · වයස 29

මෙය සාමාන්‍ය තත්වයක්. සෑම බබාම එකම ආකාරයට දඟලන්නේ නැහැ. මේ වනවිට ඔබේ බබා දඟලන සාමාන්‍ය ආකාරය ඔබට වැටහිය යුතුයි. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව සමග වැඩි විස්තර සාකච්ඡා කර ගන්න.