නම: Th*** | වයස: 29
ගැටළුව

Dr.mata danata sathi 27i. Baba dagalanawa danenne kohomada.mage badata tattu kirimak wage wenawa.hadisiyen bada udin issenawa wage danenawa atha tiyan iddi.eth hama tissema dagalan ne.dawasata kochchara wela eya dagalanna onada.hitapu gaman eyage dagalima paya 4,5 k ne.eka ehema wenne ai.masa 7nda hodata baba dagalanne.ane mata ikman pilithurak denna.thank you

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. සෑම බබාම එකම ආකාරයට දඟලන්නේ නැහැ. මේ වනවිට ඔබේ බබා දඟලන සාමාන්‍ය ආකාරය ඔබට වැටහිය යුතුයි. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව සමග වැඩි විස්තර සාකච්ඡා කර ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)