නම: Ma*** | වයස: 25
ගැටළුව

Doctor mage pregnasy eke den 38weni week eka yanne.mata thama vog doctor hospital admit wenna date ekak dunne.mata 1.4 enna qwe date denna.mata den serin sere konde vedanawa denenawa.thawa muthra peththath ridenawa.thada wenawa wage denenne.muthra giyama e pradeshaya athulathin ridenawa ethkota awidinnath amaarui meya getaluwakda doctor.thank u

පිළිතුර


වේදනාවක් ඇතිනම් වෛද්‍ය වරයකු හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න. රෝහල් ගතවීමට නිර්දේශ කරන දිනය එක් එක් වාට්ටුවට අනුව වෙනස් වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)