IUI එකක් සාර්ථක වීමට ඇති හැකියාව කොපමණද?
How likely is an IUI to succeed?
Iui eke sarthkatwaya kihomada doctor,1eken hriyaida.ma doctor iui ekak karanda kiuwa.mata ekadigata dawas 42k yasmin bila enda kiuwa et man 21 biuwa prashnayak na eta passe anit table bonda gattama wamaneyanawa,bada ridenawa,karakilla gatiyakut tiyanawa,mata kiuwa bila iwara wela 1,2 dawase scn ekakata enda kiyala mata tawat dawas 14k bonda tiyanawa et ara amarukan dawasin dawasa wadiy man mokada karanne
ඔබට IUI කිරීමට පෙර දීර්ඝ කාලයක් උපත් පාලන පෙති ලබාදීමට හේතුව පැහැදිලි නැහැ. IUI සාර්ථක වීමට අැති හැකියාව 15%ක් පමණ වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?