Skip to main content
ප්‍රශ්නය

බබා දඟලනවා දැනෙන්න පටන් ගන්නේ කවදාද?

When do you normally start to feel the baby move?

Doctor, normally baba dagalanawa denenne koi kaledi wageda?? Mata dan 10 weeks. But ehema danenne ne. Kalanthe, wamane yanneth ne. Pls clarify?

අසන ලද්දේ: Ni*** · වයස 30

සාමාන්‍යයෙන් සති 20ක් පමණ වන විට බබාගේ දැඟලීම දැනෙනව. හැමෝටම එකම ආකාරයට ගර්භණී ලක්ෂණ ඇතිවෙන්නෙ නැහැ.